
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය සම්බන්ධයෙන් සංකීර්ණ ගැටලූ රැසක් පසුගිය කාලය පුරාම දැකිය හැකියි. දිනපතා මහා මාර්ගවලට එක්වන වාහන ප්‍රමාණය පාලනය කිරීමට විවිධ ක්රමෝපායන් අනුගමනය කළත් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙලා... Read more »

ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය පසුගිය 1986 සිට 2016 දක්වා වසර 30ක කාලය තුළ සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවී වර්ෂාපතන රටාවන් ද දැඩි විකෘතියකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සම්බන්ධයෙන් සිදුකළ නවතම පර්යේෂණයක්... Read more »

‘‘ජයග්රාහකයාට පියවරු 100යි – පරාජිතයා අවජාතකයි’’ මේ ප්‍රකට කියමන කවුරුන් විසින් කුමක් සඳහා ප්‍රකාශ කළ ද එය අකාලික කියමනක් බව නම් ලෝකය පුරා, විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ බොහෝ කරුණු කාරණා සිදුවන ආකාරයෙන්... Read more »

ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වශයෙන් සැලකෙන්නේ පාපන්දු ක්‍රීඩාවයි. එමෙන්ම ලොව ධනවත් ම, බලවත්ම ක්‍රීඩකයින් සහ ක්‍රීඩා සමාජ තිබෙන්නේ ද පාපන්දු ක්‍රීඩාවට යි. ඒ සමග පාපන්දු ක්‍රීඩකයින්ට ඇති මහජන ආකර්ශනය ද අන් සියලූ ක්‍රීඩා... Read more »

‘‘ක්‍රිකට්’’ යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව වන්නා සේම උපරිම සාමූහිකත්වයක් හා පුද්ගලික කැපවීමක් ද අවශ්‍ය ක්‍රීඩාවකි. එහි තනියෙන් ගොඩයාමක් නැති අතර තමාට තනිව ගොඩයාමට අවශ්‍ය නම් සියලූ දෙනාම සමග එකට ම ගොඩ යා යුතු... Read more »

ශ්‍රී ලංකාවේ ඉහළම අලෙවියක් ඇති මෝටර් රථ මාදිලියක් වන ‘වැගන් ආර්’ රථ ආනයනය කිරීම නතර කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි ‘ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය’ කියයි. ලංකාවේ විශාලම වාහන ආනයනකරුවන්ගේ එකමුතුව මෙම... Read more »

ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් Ministry of Crab අවහන්හල ආසියාවේ හොඳම අවන්හල් 50 අතරින් 35 වැනි ස්ථානයට පත්ව ඇත. ජාත්‍යන්තර සම්මාන දිනූ සූපවේදියෙකු වන දර්ශන් මුණිදාස... Read more »

විදේශ විනිමය රැගෙන යෑමේ නවතම ඉලෙක්ට්‍රොනික මධ්‍ය ලෙසින් ලංකා බැංකුව වෙතින් ‘‘බහුවිධ විදේශ මුදල් සංචාරක කාඞ්පත‘‘MCTC ඵක්ඔක් ශ්‍රී ලාංකීය බැංකුකරණයේ නව මාවතක් විවර කරමින් පසුගිය දා හඳුන්වා දෙනු ලැබී ය. විදේශගත වීමක... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන ප්‍රබල ගැටලූවක් බවට අස්වැන්න වැඩි කාලයට ඒවා විසිකිරීමට සිදුවීම පත්ව තිබෙනවා. සැපයුම ඉහළ යාමට සමගාමීව ඉල්ලූම ඉහළ නොයාම නිසා නිර්මාණය වන මෙම අහිතකර තත්ත්වයෙන් ඍජුව ගොවිජනතාව බැට... Read more »

ඒ 1999 වර්ෂයේ බක් මාසයේ සමාරම්භක දිනය යි. වඩාත් නිවැරදිව සඳහන් කළහොත් අපේ‍්‍රල් 01 වැනිදා ය. පුංචිපහේ බොරුවක් කියා තම හිතමිතුරන් රවටා විනෝද වන ‘‘මෝඩයාගේ දින යි’’ මුළු මහත් ලෝකය ම පුංචිපහේ... Read more »