
ප්රවීණ සංගීත අධ්යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අද දහවල් කොළඹ කලුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාත්ත විය.
මෙරට සංගීත ක්ෂේත්රයට ඉහත් සේවාවක් සිදුකළ ප්රවීණ සංගීත අධ්යක්ෂවරයෙකු වන ජයවර්ධන මහතා නැසීගිය ප්රවීන ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියා වන අතර ගායන ශිල්පී කසුන් කල්හාර මහතාලේ පියා වේ.