
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා දිවයින පුරා පිහිටි සියලුම සුරා සැල් අපේ‍්‍රල් මස 13 සහ 14 යන දිනවල වසා තැබීමට නියෝග කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උත්සව සමයේ මත්පැන් පානය කිරීම හේතුවෙන් රිය අනතුරු, වෙනත් අනතුරු සහ ගැටුම් විශාල වශයෙන් ඉහළ යන බව පසුගිය කාලය පුරා නිරීක්ෂණය කළ හැකි විය.