ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා යටතට පත්කර තිබේ.