ලෝක කුසලාන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතය නම් කිරීම 18 දා

මැයි 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම 18 වැනිදා සිදුවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා පසුගිය දා නිමාවට පත් වූ පළාත් තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයින් කිහිප දෙනකු ද ඇතුළත් වන බව ද වාර්තා වේ.

Recommended For You

About the Author: Editor