පිපිරීම් 06ක් : සාමකාමී වන්නයැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

කඳාන කටුවාපිටිය සෙන් සෙබස්තියන් පල්ලිය, කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි පල්ලිය, මඩකළපුව ෂෙවොන් දේවස්ථානය, කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය, කොළඹ සිනමන් ග‍්‍රැන්ඞ් හෝටලය, කොළඹ කින්ග්බරි හෝටලය තුළ සිදු වූ පිපිරීම් පහකින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි පල්ලිය,

මේ අතර පොලීසය පවසන්නේ මඩකළපුව ෂෙවොන් දෙවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනකු මිය ගොස් ඇති බවයි.

මේ අවස්ථාවේ සාමකාමීව කටයුතු කරන ලෙසත් සාවද්‍ය ප‍්‍රචාරවලට නොරැුවටෙන ලෙසත් පොලසීය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Recommended For You

About the Author: Editor