
අගමැති රනිල් වික්රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද රාත්රියේ අරලියගහ මන්දිරයේ දී පැවැති බව වාර්තා වේ.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡ සිදු වූ බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.