කොළිවුඞ් නිළි රාධිකා සිනමන් ග‍්‍රෑන්ඞ් ප‍්‍රහාරයෙන් 99න් බේරිලා

ජනප‍්‍රිය කොලිවුඞ් නිළියක වන රාධිකා සරත් කුමාර් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට එල්ල වූ ප‍්‍රහාරයෙන් අනූ නවයෙන් දිවි ගළවා ගෙන ඇත.

රාධිකා ඊයේ (21) තම ට්වීටර් ගිනුවේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර ඇත්තේ තමා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයෙන් නික්ම ගොස් සුළු මොහොතකින් පිපිරීම සිදු වූ බවත් තමාට මෙය විශ්වාස කිරීමට පවා නොහැකි බවයි.

OMG bomb blasts in Sri Lanka, god be with all. I just left Colombo Cinnamongrand hotel and it has been bombed, can’t believe this shocking. – 10:03 AM – Apr 21, 2019

Recommended For You

About the Author: Editor