කොමිපඤඤවීදියේ සෝදිසියකදී කඩු 46ක් හමුවේ

ශ‍්‍රී ලංකා පොලීසිය සහ යුද්ධ හමුදාව විසින් අද දහවල් කාලවේ කොම්පඤඤවීදිය ප‍්‍රදේශයේ කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කඩු 46ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.

Recommended For You

About the Author: Editor