අමෙරිකාවේ නියෝජ්‍ය නීතිපති ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ නියෝජ්‍ය නීතිපති රොඩ් රොසන්ටේන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සඳුදා (29) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ධුරයෙක් ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සදහන් කර ඇත්තේ මැයි මස 11වනදා සිිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත් වන බවය. ඔහු පසුගිය මාර්තු මාසයේ දී ඉල්ලා අවසන් වීමට නියමිතව සිටි බවද විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.  අමෙරිකාවේ නීතිපතිවරයා ලෙස විලියම් බාර්, පත් කිරීමෙන් පසුව ඔහු ඉල්ලා අස්වීමට නියමිතව සිටි බවද සදහන් වේ.  

Recommended For You

About the Author: Editor