පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මරාගෙන මැරුණු අන්තවාදීන් මෙන්න…

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පසුගිය 21වනදා ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු අණාවරණය එයින් අනවරණය කෙරනෙවා. කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පවසන්නේ. මේ වනවිට මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

Recommended For You

About the Author: Editor