පොලිස් මූලස්ථාන නිවේදන

බේරුවල මරක්කලාවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී යුද හමුදාව භාවිත කරන දුරදක්නයක්, පිහි දෙකක් අතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් 15ක් සැකපිට අත්අඩංගුවට ගත් බව ද අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

මේ අතර අනුරාධපුරයේ අනවසර ඉස්ලාම් දහම් පාසලක් පවත්වාගෙන ගිය මව්ලවිවරයෙක් අන්තවාදී අදහස් සහිත වීඩියෝ පට අඩංගු සීඩී තැටි තොගයක් සමඟ හා තවත් මුස්ලිම් ජාතිකයකු ලක්ෂ ලක්ෂ පහකට වැඩි මුදලක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේදී මුල්ලේරියාව, කැළණිමුල්ල ප්‍ර දේශයේදී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Recommended For You

About the Author: Editor