රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව විවාදය හෙට සහ අනිද්දා

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (06) ප.ව 02.00ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විනි.

මෙහි දී 7 සහ 8  දින දෙකෙහි රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව  කරුණු  විවාදයට ගැනිමට තීරණය විය.

මෙහිදී,   කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම  අවස්ථාවේ දී අතිශය වැදගත් සහ  කාලෝචිත  පියවර පාර්ලිමේන්තුව තුලින් ගත යුතුව තිබෙන බැවින්, එකි නෙකා  කෙරෙහි අවලාද   නොනගා වගකීමේන් යුතුව  විවාදයට  එක්වන ලෙස  සිය මන්ත්‍රීවරුන්  දැනුවත් කරන ලෙසයි.

Recommended For You

About the Author: Editor