ත‍්‍රස්තවාදය හා අන්තවාදයට ට්වීටර් වැට බඳී

ත‍්‍රස්තවාදී සහ අන්තවාදී අදහස් ප‍්‍රවර්ධනය කළ ට්වීටර් ගිනුම් 135,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට තම සමාගම පියවර ගෙන ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

පසුගිය වසරේ ජූලි සහ දෙසැම්බර් යන කාලය තුළ මෙම ගිනුම් වසා දැමීම කර ඇත. මේ අතර ට්වීටර් සමාගම පවසන්නේ 2018 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සක‍්‍රීයව පැවැති ට්වීටර් ගිනුම්වලින් සියයට 19ක් ද වසා දමා ඇති බවයි.

තම සමාගම මෙම පියවර ගත්තේ අදාළ ගිනුම් හිමියන් එම ගිනුම් හරහා ත‍්‍රස්තවාදය සහ අන්තවාදය ප‍්‍රවර්ධනය කරන බවට රාජ්‍ය 86ක් විසින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බවයි.

Recommended For You

About the Author: Editor