ඔස්ටේ‍්‍රලියාවේ පෙඩරල් මහ මැතිවරණය හෙට

මැතිවරණය හෙට (18) පැවැත් වෙනවා. මෙම මැතිවරණයේ ‘‘පහළ මන්ත‍්‍රී මණ්ඩලයේ ’’ ආසන 151 සඳහා සහ ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේ හෙවත් ‘‘සෙනෙට් සභාව’’ සඳහා නියෝජිතයින් පත්කර ගැනීමට නියමිතයි. ද්විපක්ෂ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන ඔස්ටේ‍්‍රලියාවේ ලිබරල් සහ ලේබර් පක්ෂ දෙන අතරයි මැතිවරණ සටන පවතින්නේ.

Recommended For You

About the Author: Editor