
සමාජ මාධ්‍ය ජාල වෙත ප්රවේශවීම තාවකාලිකව අවහිර කරමින් රජය විසින් පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පසුගිය 13 වැනිදා ප්‍රදේශ රැසක ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා රජය විසින් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම තාවකාලිකව අවහිර කළේය.