පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මග සැලසූ බව කියන ආරක්ෂාව භාර ලොකු පුටු රැසක් ගැන නීතිපති අණින් අපරාධ පරීක්ෂණ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කරන ලද අතුරු වාර්තා දෙකකට අනුව ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබෙන බව වාර්තාවේ.

මේ සමග හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ද නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Recommended For You

About the Author: Editor