සැක සහිත වත්කම් ඇති වෛද්‍යවරයා CID භාරයට

සැක සහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සැකකරුගෙන් අඛණ්ඩව ප‍්‍රශ්න කිරීම් සිදුකර තිබෙන ඉන් පසු අතර වැඩිදුර විමර්ෂණ සදහා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා

Recommended For You

About the Author: Editor