නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් ඩී. එල්. එස්. ඩයස්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ.ඒ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Recommended For You

About the Author: Editor