මහසොන් බළකායේ ප‍්‍රධානියාට ඇප

මහජන කැළඹීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට සිටි මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය.

මහජන කැළඹීම් ඇතිවන ප්‍රකාශ කිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් ඇප කොන්දේසියක් ද සැකකරුට එරෙහිව නිකුත් කර ඇත.

Recommended For You

About the Author: Editor