
හදිසි නීති විධිවිධාන යටතේ ‘ෆුල්පේස් හෙල්මට්” පළදින යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
”ෆුල්පේස් හෙල්මට්” පළදින යතුරුපැදිකරුවන් හදිසි නීති විධිවිධාන යටතේ ත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බවයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.