තරුණ විරැකියාවට තිත තියන්න මෝදි සූදානම්

ඉන්දීය අගමැති මෝදිගේ නව රජයේ මංගල අයවැය ලේඛනය ලබන 05 වැනිදා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ලෝක් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

නව අයවැය ලේඛනයෙන් ආර්ථික මන්දගාමීත්වය සහ රැකියා විරහිත තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

අයවැය සම්පාදනය සම්බන්ධයෙන් මූල්‍ය විශේෂඥයින් පිරිසක් අතර විශේෂ හමුවක් මෝදිගේ ප‍්‍රධානත්වයෙන් අද (22* පැවැත් වූ බව ද සඳහන්.

Recommended For You

About the Author: Editor