අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10කට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයෙන් සිතාසි

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනාට ජුලි මස 19 වැනි දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම මහාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කළ බවත් එදින විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා භාර දීමට නියමිත බවත් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුනවා.

Recommended For You

About the Author: Editor