මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කෙරේ

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. 

ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න, ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුථ අරක්ෂක අංශ ප්‍රධානිහු ද, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Recommended For You

About the Author: Editor