නවතම T 20 ශ්‍රේණිගත කිරීම් අතර ‘ශ‍්‍රී ලංකාවෙන් බැට කෑ’ පාකිස්ථානය පෙරමුණේ

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ T-20 නවතම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ තවදුරටත් පාකිස්තානය පසුවන අතර ශ‍්‍රී ලංකාව පසුවන්නේ 07 වන ස්ථානයේ පසුවන අතර අවසන් ස්ථානය වන 85 වන ස්ථානයේ පසුවන්නේ දකුණු දිග අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලෙසෝතෝ රාජ්‍යයයි

මේ අතර ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ T20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක් එක්කිරීමට කටයුතු කර තිබෙන අතර මෙම රටවල් අතරට අමෙරිකාව, ප‍්‍රංශය, ජපානය, තායිලන්තය, ඊශ‍්‍රායලය, බ‍්‍රසීලය, චීනය සහ ස්විට්සර්ලන්තය ද ඇතුළත්ව තිබෙනවා.

Recommended For You

About the Author: Editor