Filmfare සම්මාන ෆ්ලෑෂ්බැක්: පසුගිය අවුරුදු 10 තුළ හොඳම ඇඳුමින් සැරසුණු නිළියන්

‘ ෆිල්ම් ෆෙයාර් ’ සම්මාන උළෙල කියන්නේ බොලිවුඩයේ මහා මෞලිමංග්‍යය. ඉතිං එදිනට බොලිවුඩයේ සුපිරි තරු පායා එන්නේ තමන් සතු ඉස්තරම්ම විලාසිතාවලින්… මේ පසුගිය වසර කිහිපය තුළ එසේ පායා ආ බොලිවුඩ් සුපිරි තරුවල ‘සුපිරි විලාසිතා’

2018- 63 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන – මොන්සූරි හි ආලියා භට්
2017- 62 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන – එලී සාබ් හි සෝනම් කපූර්
2016- 61 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන – රැප් සහ රුසෝ හි දීපිකා පදුකෝන්
2015- 60 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන – මොනීෂා ජේසිං
2014- 59 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ ආලියා භට්
2013- 58 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ ප්‍රියංකා චොප්රා
2012 – 57 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ අනුෂ්කා ෂර්මා
මරීෂ් මල්හෝත්‍රා – 2011- 56 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන
2011- 56 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ – කරීනා කපූර්
2009- 54 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන ෆෙරෙට්ටි හි ප්‍රියංකා චොප්රා

Recommended For You

About the Author: Editor