
Best dressed celebrities of the week
ලෝක ප්‍රසිද්ධ ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පී හැරී වින්ස්ටන් වරක් පැවසුවේ, ‘අපි විරුද්ධ වීමට කොතරම් උත්සාහ කළත් ප්‍රසිද්ධ පුද්ගලයින් වන අප දෙස මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒත් ඔවුන්ගේ කාලය වටිනවා’
ප්‍රසිද්ධ පුද්ගලයින්, විශේෂයෙන්ම තම හදබැඳගත් සිනමා තාරකාවන් දෙස බැලීමට, ඔවුන් අනුගමනය කිරීමට දක්වන රුචිකත්වය ගැන ලෝකයේ ඕනෑම තැනක දැකිය හැකි වන්නේ පොදු උනන්දුවක්.
මේ නිසා මේ ‘තාරකාවන්’ ‘සුපිරි තාරකාවන්’ නිතරම පාරට බහින්නේ, පසුතලයට එන්නේ සිය ‘උපරිමය’ ප්‍රදර්ශනය කරමින්. ඒ අතර ඔවුන්ගේ විලාසිතාවලට හිමි වන්නේ ප්‍රමුඛම ස්ථානයක්. කොටින්ම විලාසිතා යනු සුපිරි තරුවල බැබලීමට අත්‍යවශ්‍ය කරුණක්.
ඉතිං, පසුගිය සතියේ ‘බොලිවුඞ් සුරූපිනියන්’ සැරුසුණු ‘සුපිරි විලාසිතා’ මේ සමග ඉදිරිපත් කරනවා. බලන්න මේ ඔබත් කැමතිම විලාසිතාව ද කියා…

Katrina Kaif කත්රිනා කයිෆ්
Styled by: Anaita Shroff Adajania
Wearing: Ashi Studio

Styled by: Rhea Kapoor
Wearing: Sabyasachi

Styled by: Maneka Harisinghani
Wearing: Raw Mango

Styled by: Nitasha Gaurav
Wearing: Gucci

Styled by: Mohit Rai
Wearing: Basil Soda

Styled by: Allia Al Rufai
Wearing: Gucci