
ජනාධිපතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (25) තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.
ඒවා බෙදාහැරිමේ විශේෂ දිනයක් ලෙස ලබන මස 03වනදා ප්‍රකාශ කර තිබෙන බවත් නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරීම අවසන් වන්නේ ලබන මස 09 වැනිදා බවත් මැකො වැඩි දුරටත් සදහන් කළා.
එම දිනයෙන් පසුව තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්විම් පත්‍රිකා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.