OL අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම හෙටත්

මෙවර අපොස සාමාන්‍ය පෙළ ප‍්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටින සිසුන් සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා හෙට (26) දහවල් 12 දක්වා තම කාර්යාලය විවෘත කර තබන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

බත්තරමුල්ල ප‍්‍රධාන කාර්යාලයට සමගාමීව ප‍්‍රාදේශිය කාර්යාල ද විවෘත කර තැබීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ගාල්ල, කුරුණෑගල, වව්නියාව හා මඩකලපුවේ පිහිටි කාර්යාල මගින් ද සේවා ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

සියලු අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකිරිමට පියවර ගෙන තිබෙන බව

Recommended For You

About the Author: Editor