House full 4 විශේෂ දැක්මට ‘පායා ආ සුපිරි තරු’

බොලිවුඞ් පේ‍්‍රක්ෂකයින් පුලපුලා බලා සිටි ‘හවුස්ෆුල් 4’ තිරගත වීම ආරම්භ වී ඇත. අක්ෂේ කුමාර්, රිටීෂ් දේශ්මුක්, බොබී ඩියොල්, පූජා හෙග්ඩේ, ක්‍රිති සනොන් සහ ක්‍රිති ඛර්බන්ඩා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ෆර්හාඩ් සම්ජි විසිනි.

Image result for housefull 4 film

පසුගිය 24 වැනිදා රාත්‍රියේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මුම්බායි හිදී පැවැත්වූ අතර බොලිවුඞ් තරු රාශියක් හවුස්ෆුල් 4 කණ්ඩායමට සහයෝගය දැක්වීමට එක්විය.

අපගේ කැමරාවල අක්ෂේ කුමාර්, රිටීෂ් දේශ්මුක්, පූජා හෙග්ඩේ, ක්‍රිති සනොන්, ක්‍රිති ඛර්බන්ඩා සහ ඇගේ කටකතා පැතිරුණු පෙම්වතා පුල්කිට් සමරත්, අනන්යා පාණ්ඩේ, කාර්තික් ආර්යන්, සොනාක්ෂි සිංහාල චුන්කි පාණ්ඩේ, බෝනි කපූර්, වරුන් ෂර්මා සටහන් වූ අයුරු බලන්න… කාගේ සිනාව ද වඩාත් සිත්කළු ?

අක්ෂේ කුමාර්
අක්ෂේ කුමාර්
ෂනායා කපූර්
ෂනායා කපූර්
රිටීෂ් දේශ්මුක්
රිටීෂ් දේශ්මුක්
අනන්යා පාණ්ඩේ
අනන්යා පාණ්ඩේ
පූජා හෙග්ඩේ
පූජා හෙග්ඩේ
චන්කි පාණ්ඩේ
චන්කි පාණ්ඩේ
සොනාක්ෂි සිංහ
සොනාක්ෂි සිංහ
බෝනි කපූර්
බෝනි කපූර්
ජැකලින් ෆර්නැන්ඩස්
ජැකලින් ෆර්නැන්ඩස්
විකී කෞෂාල්
10 /13
අර්ෂාඩ් වර්සි
විකී කෞෂාල්
ඩයනා පෙන්ටි
ඩයනා පෙන්ටි
ඩේවිඩ් ධවාන්
ඩේවිඩ් ධවාන්

Recommended For You

About the Author: Editor