ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ‘එළියට දාලා’ විවාද කරමු ද? – නාමල් සජිත්ට කියයි

සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට එක්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැටලුවක් නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

කෙසේ වෙතත් එම විවාදය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සලකා බැලීම සුදුසු බවයි නාමල් රාජපක්ෂ මහතා කියන්නේ.

ඔහු තවදුරටත් පැවැසුවේ ඒ දක්වා සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමන් සූදානම් බවයි.

Recommended For You

About the Author: Editor