
සෑම උත්සවයක්ම එක හා සමානව සමරන්නේ කෙසේදැයි බොලිවුඩය නිසැකවම දනී. හෝලි, දීපවාලි, රක්ෂා බන්ධන්, භයිදූජ් සිට නත්තල් සහ අලුත් අවුරුද්ද දක්වා සෑම දෙයක්ම සැමරීමට බොලිවුඩ් සුපිරි තරු දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්. පසුගිය දා පැවැති ‘භයිඩූජ්’ උත්සවයේදී බොලිවුඩ් සුපිරි තරු රැසක් තම සහෝදර – සහෝදරියන් සමග විවිධ උත්සව අවස්ථාවලට පැමිණ විනෝද වුණා. ඒ නිසා අපි හිතුවා ඔවුන් අතර වඩාත් ආකර්ෂණීය සහෝදර-සහෝදරියන්ගේ ලැයිස්තුවක් හදන්න.
ඒ විතරක් නොවෙයි… ඔවුන්ගේ සුපිරි විලාසිතා ද ඔබට පෙන්නා දෙන්න…
අභිෂේක් බච්චන් සහ ෂ්වේටා බච්චන්, සාරා අලි ඛාන් සහ ඉබ්රාහිම් ඛාන්, ජන්වී කපූර් සහ අර්ජුන් කපූර් සහ තවත් බොහෝ අය බොලිවුඩයේ සිත් ඇදගන්නාසුළු සහෝදර සහෝදරියන් අපට හමු වුණා. බලන්න ඔවුන්ගේ සහෝදර බැදීම සහ ඒ අවස්ථා විචිත්රවත් කළ ඒ සුන්දර විලාසිතා දෙස…
සාරා අලි ඛාන් සහ ඉබ්රාහිම් අලි ඛාන්

ජන්වී කපූර් සහ අර්ජුන් කපූර්

සෝනම් කපූර් සහ හර්ෂ්වර්ධන් කපූර්

සෝහා අලි ඛාන් සහ සයිෆ් අලි ඛාන්

ෂ්වේටා බච්චන් නන්ද සහ අභිෂේක් බච්චන්

ෆර්හාන් අක්තාර් සහ සෝයා අක්තාර්
