සජිත්ගේ ආණ්ඩුවේ ‘අගමැති මමයි’ – රනිල් වික‍්‍රමසිංහ

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීම සඳහා අද (30) අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ වැඩසටහනකදී අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවයි මෙහිදී අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

Recommended For You

About the Author: Editor