2020: ලැව්ගිනි – විරෝධතා මධ්‍යයේ අලුත් අවුරුද්ද උදා වෙයි

ගිනිකෙළි, නැටුම් හා ෂැම්පේන් සමඟ මිලියන සංඛ්‍යාත ජනතාවක් අලුත් අවුරුද්දේ හා නැවුම් දශකයේ නාද වීමට පටන් ගෙන ඇතත්, ඕස්ට්‍රේලියාවේ සැමරුම් මාරාන්තික ලැව් ගින්නෙන් යටපත් වූ අතර විරෝධතා හොංකොං සහ ඉන්දියාවේ උත්සව මනෝභාවය... Read more »

බැග්ඩෑඩ්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ‘විරෝධතාකරුවෝ කඩාවදිති’

ඉරානයේ සහය ලබන ඉරාක සටන්කාමීන් ඉලක්කකර ඇමෙරිකාව පසුගිය දා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් කෝපයට පත් උද්ඝෝෂකයින් බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට අද (31) පහර දුන් බව බී.බී.සී පුවත් සේවය... Read more »
Ad Widget

අන්තර් සමාජ එක්දින කිරුළේ අයිතිය හලාවත මේරියන්ස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ අද (දෙසැම්බර් 31) පැවැති අවසන් මහ තරගයේදී එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කළ හලාවත... Read more »

ජනතාව සූරා කෑ තවත් බදු දෙකක් හෙට සිට ඉවතට

අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ‘උපයන විට ගෙවීමේ බද්ද’ සහ ‘පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද’ හෙට (1) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ‘උපයන විට බදු ගෙවීමේ... Read more »

රුපියල් මිලියන 300ට අඩු සීමාවේ ‘වැට් බදු’ හෙට සිට අක‍්‍රියයි

එමෙන්ම හෙට (01) දිනට පෙර අය කරන ලද වැට් බදු ලබන ජනවාරි 20 වන දිනට පෙර ගෙවිය යුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා කැබිනට් මණ්ඩලය විසින් අනුමත... Read more »

යහපාලනයේ SriLanka පාඩුව බිලියන 115ක් – ප්‍රධාන විධායක නිලධාරී

2015 දී බලයට පත් වු යහපාලන ආණ්ඩුව විදේශීය සමාගමකට මිලියන 80 ක මුදලක් වැය කර ශ්‍රීලන්කන් සමාගම ඈවර කිරීමේ සැලැස්මක් සකස් කර තිබුණි. එහිදී යෝජනාකර තිබුණේ සමාගම කොටස්කර විකිණීමටයි ශ්‍රීලන්කන් ගුවන් සේවාව... Read more »

HUAWEI Watch GT2 ජනප්‍රිය වෙයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන HUAWEI විසින් නවතම Watch GT2 ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම මෑතකදී සිදු කෙරිණි. විශාල බැටරි ආයු කාලයක්, intelligent processing,ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Watch GT2 සඳහා ලොව... Read more »

Srilankan වෙතින් Fly Smiles වෙනුවෙන් මිලියන 3ක්

නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන ෆයි ස්මයිල්ස් සේවාව විසින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ගුවන් යානය තුළ දී සිදු කරනු ලබන විශේෂ දිනුම් ඇඳීමකින් තොරාගන්නා ජයග්‍රහනයන්... Read more »

WISDEN CRICKET MONTHLY: T20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු ‘ලසිත් මාලිංගව’ අභිෂේක කරයි

‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය’ ලෙස සැලකෙන ‘විස්ඩන් සඟරාව’ Wisden Cricket Monthly is the world’s leading magazine  විසින් ප‍්‍රකාශයට පත් කළ මෙම දශකයේ T20 ක‍්‍රිකට් කණ්ඩායමට ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඇතුළත් කොට තිබෙනවා.... Read more »

යුද්ධ හමුදාපතිවරයාම ‘වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී’ ලෙස පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබෙනවා. හෙට (01) සිට යුධ හමුදාපති ධූරයට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩබැලීම ද... Read more »