
ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා LMD Business Confidence දර්ශකයේ වර්ධනය දෙස බැලීමේ දී මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය මනාව පිළිබිඹු වන බවත්, එය Moody’s ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බවත් මුදල්, ප්‍රාග්ධන... Read more »

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 32 පිළිබඳ විභාගය අද (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර නඩු විභාගය පස්වරු 7.20 දක්වා... Read more »

බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ග්රන්ථ ද්විත්වයක් දොරට වැඩීමේ උත්සවයේදී පැවසීය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණබුරෙකු වන... Read more »

මෙරට තුළ කොවිඩ්-19 අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්... Read more »

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රි ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ හමුවක් අමතමින් කියා සිටී. යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය හා සිංහරාජ වැසි... Read more »

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. 2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර... Read more »

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පස්වරුවේ පැවැසීය. සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති... Read more »

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. අන්‍යෝන්‍ය ප්රතිලාභ සහිත සංවර්ධන... Read more »

‘උප්පැන්න සහතිකය’ අපේ ජීවිතයේ වැදගත් ම සහතිකවලින් එකක්. ඒත් එහි නිමක් නැති ගැටලු බොහෝ දෙනකුට තිබෙනවා. ඒත් ඒ ගැන නිවැරදි දැනුමක් ඔවුන් බහුතරයකට නෑ. ඒ නිසා සිදුවන ගැටලු සහ ඇතැම් විට දරන්න... Read more »

එළඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති... Read more »