
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී හා අනෙකුත් ආයතනවල සේවකයින්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර දෙන බව... Read more »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා විශේෂඥ මණ්ඩලයක් පත් කල බවට ජනමාධ්‍ය විසින් වාර්ථා කල අතර 2020 ඔක්තෝබර් 20 වන දින අංක 2198/13 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතාවට... Read more »

මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි ‘මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර‘ ලෙස හදුන්වන... Read more »

වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද (31) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. Read more »

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් රෝගී තත්ත්වයන් පවතිද්දී වෛද්‍ය ප්‍රතිකාර සදහා නොපැමිණීම නිසා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.... Read more »

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් දැන් අවසන් අදියරේ පවතී. පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ගයේ වත්මන් තත්ත්වය විමර්ශණය... Read more »

මෙවර නාගරික මැදපංතිකයින් කොළඹ ලොම්බාඩියක් කළ හැක. ඒ අනුව සාමාන්‍ය මිනිසුන්ට ඔවුන්ගේ වරදක් නැතිව ඉදිරි සති කිහිපයේ අසාමාන්‍ය කෝවිඞ්-19 පැතිරීමක අසීරුකම්, අග හිගකම් විඳින්නට සිදුවුවහොත් එහි වගකීම බාරගත යුත්තේ “ගමේ ගිය මිනිස්සු” නොව, කොළඹින් බැහැරව... Read more »

පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිතයේ යම් අවස්ථාවක දී පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව ඇත. වයස අවුරුදු 30 සහ 40 අතර කාන්තාවන්... Read more »

නම වැටුනේ ඉන්දියාවේදී, පරංගි පාලකයා සිහිවෙන්න. මෙරටට ආවේ පාකිස්තානෙන් පවුලටම වේලකට එක අඹ ගෙඩියක් ඇති එලිසබෙත් රැජිනගේ ඔටුනු පළඳන උත්සවයටත් ඉන්දියාවෙන් අල්පොන්සෝ යවලා TJC අඹ කියන්නේ අල්පොන්සෝගේ ළඟ නෑයෙක් නිර්මල බුදුදහම ලංකාද්වීපයට... Read more »

ශ්‍රී ලංකාවෛන් ඊයේ (30) වැනිදා කොවිඩ්-19 ආසාදිතයින් 633 දෙනකු වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (31) දින පෙරවරුවේ නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් කරයි. මේ සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල... Read more »