සුපිරි බොලිවුඩ් නිළි ජන්වී කපූර් ගැන අලුත්ම තොරතුරු සහ උණුසුම් ඡායාරූප

බොලිවුඩයේ නවක තරුවක් වන ජන්වී කපූර් – Janhvi Kapoor ගැන මේ වන විට බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ මේ වසරේදී තිරගත වුණ  Ghost Stories, Gunjan Saxena සහ The Kargil Girl යන චිත්‍රපටවලට විශාල ඇගයීමක් ලැබුණ නිසයි.

මේ අතර ජන්වී තම නවතම චිත්‍රපට වන  Dostana 2, Roohi Afzana, Takht කරීනා කපූර් ඛාන්ගේ What Women Want යන චිත්‍රපටවල කටයුතු කරමින් සිටිනවා.

මේ අතර සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සගරාව පසුගිය දා ජන්වීගේ අලුත්ම ඡායාරූප කිහිපයක් නිකුත් කළා. බොලිවුඩ් රසිකයින් අතර වෛරස් වුණ මෙම ඡායාරූප කිහිපය අප ඔබ වෙනුවෙන් පිටපත් කිරීමට තීරණය කළා.

බලන්න මේ සුන්දර යුවතිය නවතම විලාසිතාවට කොතරම් අපූරු ද කියා.

ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්

සටහන – තුෂාධවි

Recommended For You

About the Author: Editor