
ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව ප්රශංසාත්මකව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ලකුණු... Read more »

සංචාරක එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 22 කගෙන් සමන්විත සංචිතයෙන් දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසරයෙන් නිදහස් කර යැවීමට... Read more »

මම කවදාවත් නිදහසට කරුණු හොයන කෙනෙක් නොවෙයි. නමුත් අපි පළමු ඉනිමේදී ක්‍රීඩා කළේ වොන්ඩරස් සහ සෙන්චූරියන්හි ක්‍රීඩා කළ විදියටමයි. කොටින්ම අපි අපේ තත්ත්වයන් තුළ ක්‍රීඩා කරන්න ඕන විදියට නොවෙයි ක්‍රීඩා කළේ ලොකු ලකුණු... Read more »

එංගලන්තය විසින් අද වාර්තා කරන තරග ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම වාර්තා කරන ලද සිව්වැනි සහ පිට පිටම ගාල්ලේදී ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්... Read more »

පළමු ඉනිම ලකුණු 135 කට සීමා විය. දෙවැනි ඉනිම ආරම්භයේදීම ඉනිමක පරාජයෙන් ගැලවීමටම ලකුණු 286 ක දැවැන්ත ඉලක්කයකි. ඒ සමඟම තරගය නිමා වීමට දින 3 කට අඩුව තිබුණේ තෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පිල... Read more »

වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා... Read more »

ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක එංගලන්ත... Read more »

පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) අයහපත් ආලෝක තත්ත්වය මත නියමිත වේලාවට පෙර තරගය... Read more »

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේ... Read more »

දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව අද (14 දා) ඇරැඹි පළමු... Read more »