බස්නාහිර සියලුම පාසල් ආරම්භ කරන දිනය ගැන ‘අධ්‍යාපන ලේකම්’ කළ ප‍්‍රකාශය

කොවිඞ්-19 වසංගත අවදානම නිසා වසාදමා ඇති බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වනදා වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ... Read more »

දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකියි

ලෝකයම වසංගත බියකින් වෙලී ගි‍යත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පැවසීය. ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළද... Read more »
Ad Widget

ඇමෙරිකාව යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත: ජෝ බයිඩන් නව ජනපති ලෙස දිවුරුම් දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින්, ජෝසෆ් ආර් බයිඩන් ජූනියර් (ජෝ බයිඩන්) එරට 46 වෙනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. වොෂිංටන් අගනුවර කැපිටල් මන්දිරය අභියස... Read more »

Diplomacy News: රාජ්‍ය තාන්ත‍්‍රික පුවත් ගොනුව

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරීමේ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගනුදෙනු සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පැවැත්විණ. මැනිලා හි ශ්‍රී ලංකා... Read more »

සිරස ලක්ෂපති: ‘ගාල්ලේ ෂුක්රා – පාකිස්ථානයේ මලාලා’ සහ තවත් කතා

ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.   සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ... Read more »

තෙල් සංස්ථාවට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය. ඛනිජ තෙල් ගබඩා කිරීමට... Read more »

විපක්ෂයේ බොරු බිල්ලන් මැව්වාට ‘අපි අපේ ගමන’ නතර කරන්නේ නෑ – සංචාරක ඇමති ප්‍රසන්න

සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙනවා කටුනායක ගුවන්තොටුපොලින් රටට කොවිඩ් පැතිරයාමේ අවධානමක් නෑ සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත... Read more »

Cabinet Decision: කොවිඩ්-19 බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන

කැබිනට් මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වුණා. කොවිඩ් අවදානම නිසා මෙවර ද කැබිනට් මණ්ඩලය රැස් වුණේ ඔන්ලයින් තාක්ෂණය මගිනුයි. මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා 12කට කැබිනට් මණ්ඩලයේ... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව: ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි මස 18 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට... Read more »

එංගලන්තය හමුවේ ලද අමිහිරි පරාජය ගැන මිකී ආතර් කියන කතාව

මම කවදාවත් නිදහසට කරුණු හොයන කෙනෙක් නොවෙයි. නමුත් අපි පළමු ඉනිමේදී ක්‍රීඩා කළේ වොන්ඩරස් සහ සෙන්චූරියන්හි ක්‍රීඩා කළ විදියටමයි. කොටින්ම අපි අපේ තත්ත්වයන් තුළ ක්‍රීඩා කරන්න ඕන විදියට නොවෙයි ක්‍රීඩා කළේ ලොකු ලකුණු... Read more »