
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින්, ජෝසෆ් ආර් බයිඩන් ජූනියර් (ජෝ බයිඩන්) එරට 46 වෙනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. වොෂිංටන් අගනුවර කැපිටල් මන්දිරය අභියස... Read more »

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් පදවිය සඳහා දිව්රුම්දෙමින් වැඩ භාරගනු ලැබීම(inauguration) ජනවාරි 20 දින ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යාහ්නයෙහි සිදුවෙයි. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කෙරෙන... Read more »

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස් මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ. ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික... Read more »

උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා... Read more »

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්රටික් පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 232/197ක් ලෙස සම්මත වුණා. ජනපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්... Read more »

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා. කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ ජපාන අගමැතිවරයා විසින් එරට දේශසීමා ප්රතිපත්තිවල වෙනසක් ඇති කර ඇති අතර ඒ... Read more »

සිය ආධාරකරුවන් කුපිතකොට ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය ආක්‍රමණය කිරීම සඳහා යොමුකරනු ලැබීම මුල්කරගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවියෙන් නෙරපා දැමිය යුතුව ඇතැයි කෙරෙන ඉල්ලීම් තවත් වැඩිවෙමින් පවතී. පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක... Read more »

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කතානායිකා නැන්සි පෙලෝසි අවධාරණයෙන් කියා සිටින්නීය පසුගිය ජනවාරි හයවෙනිදා කොංග්රස් මණ්ඩලයට කඩාවැදීම සඳහා අන්තවාදී ප්‍රහාරක කල්ලියක් පොළඹවනු ලැබීම මුල්කර ගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවියෙන් ඉවත්කිරීමට... Read more »

වෙළෙඳ පොළකින් ආරම්භ වූ බවට අදහස් පැතිරයාමත් සමඟ 2019 වසරේ අවසන් අදියරේ දී වෛරසය පළමුවරට හමුවුනේ ‘වුහාන්’ නගරයෙනි. ‘බේජිං’ බලධාරීන් විසින්, ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත සිය සංවිධානයේ පරීක්ෂක කණ්ඩායමක් චීනයට ඇතුල්වීම වලක්වනු ලැබීම... Read more »

කොංග්රස් ගොඩනැගිල්ලේ විරෝධතා: “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” – ජෝ බයිඩන් වොෂිංටන් නුවරට ඇඳිරි නීතිය වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට... Read more »