
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණු අය අද විපක්ෂයේ සිට කොළඹ වරාය ගැන කිඹුල් කඳුළු හෙළන බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ... Read more »

හෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි... Read more »

අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන... Read more »

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය. ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි... Read more »

යුක්රේන සංචාරකයන් දිවයිනට පැමිණිමත් සමග යුක්රේන රැල්ලක් ඇති වේයැයි විපක්ෂය ජනතාව තුල බොරු බියක් ඇති කලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් යුක්රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න... Read more »

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා... Read more »

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ... Read more »

බුදු සසුණට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ “මිහිඳු නිවහන ජාතික නිවාස වැඩසටහනේ” ව්‍යාපෘති වාර්තාව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ට පිළිගැන්වීම, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන ගරු... Read more »

අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා ලැබූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළා. මෙසේ බරපතළ වැඩ... Read more »

අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව... Read more »