පේරාදෙණිය උද්භිද උද්‍යානය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ

පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සදහා මේ වසර තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පේරාදෙණීය උද්භිද... Read more »

ගම්පහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින රථවාහන තදබදය අවමකිරීම, බියගම ප්‍රදේශයට අධිවේගයෙන් අන්තර් හුවමාරුවක් ලබා දීම, ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල පවතින ගැටළු පිළිබද සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා... Read more »
Ad Widget

නව සංචාරක ස්ථාන 6059ක් සංචාරකයින් අතර ප්‍රචලිත කිරීමට සූදානම්

දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන 6059 ක් හදුනාගැනේ. එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම නව සංචාරක... Read more »

කොවිඩ් වසංගතය පැවැතියද ‘රටේ සංවර්ධනය’ අඩාල වන්නට ඉඩ තියන්නේ නෑ – ඇමති ප්‍රසන්න

කටුනායක මගී සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම්මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා කොවිඩ් 19 වසංගතය පැවතිය ද  රටේ සංවර්ධන කටයුතු අඩාල වීමට රජය කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු... Read more »

වැඩකරනවා මිස ‘ඝෝෂා කිරීම’ මගේ ක්‍රමය නොවෙයි – ජනපති

රටේ ස්වෛරීභාවයට හානිවන ආකාරයෙන් කිසිදු සම්පතක් විකුණණ්නේ නෑ   රට ගැන වැරදි මතයක් ලෝකයට දෙන්නෙත් නැහැ ආයතනවල දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමට දැඩි තීරණ ගන්න වෙනවා ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය  27 බදාදා... Read more »

විපක්ෂයේ බොරු බිල්ලන් මැව්වාට ‘අපි අපේ ගමන’ නතර කරන්නේ නෑ – සංචාරක ඇමති ප්‍රසන්න

සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙනවා කටුනායක ගුවන්තොටුපොලින් රටට කොවිඩ් පැතිරයාමේ අවධානමක් නෑ සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත... Read more »

21 වනදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම්

රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් රට යථා තත්වයට පත් කිරීමේ වගකීම අපට තියෙනවා. රාජ්‍ය මාධ්‍ය වගේ පෞද්ගලික මාධ්‍ය වලටත් මෙහිදි විශාල කාර්යයභාරයක් පැවරෙනවා. ඒ නිසා මේ කටයුත්තේදි මාධ්‍යවල සහය අපට... Read more »

ගම සමඟ පිළිසඳර – 6: – ජනපති ගත් තීරණ සහ දුන් නියෝග

ගැටළු නිරාකරණය වන තෙක් පාරම්පරික වගාවන්හි නිරතවීමට ගොවීනට පූර්ණ අනුමැතිය වන අලි තර්ජනයට ස්ථිර විසඳුම්  දිවයිනේ පාසල්වල ඇණ හිට ඇති සියලු සංවර්සංධන වැඩ වහාම අරඹන්න  මැදිරිගිරිය වගාවන්ට මුවන්ගෙන් වන හානි වළක්වන්න වැටක් ඉදි කෙරේ – කන්න දෙකම වගා කිරීමට ජලය ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින්... Read more »

රත්නපුරේ ජනතා සිහිනය යථාර්ථයක් කරනවා – අගමැතිගෙන් සහතිකයක්

රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය. රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන්... Read more »

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල Ferentino විවෘත කෙරේ !

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන“ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල... Read more »