
ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම... Read more »

වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ. ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන්... Read more »

නින්දෙන් අවදි වී මුත්‍රා කිරීම සඳහා යෑමට සිදුවන පුද්ගලයන් තම ආහාරයේ ඇති ලුණු ප්‍රමාණය අඩුකළ යුතු බව ජපානයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් නිර්දේශ කරති. ‘නොක්ටුරියා’ නමින් හැඳින්වෙන මෙම රාත්‍රී කාලයේ මුත්‍රා කිරීමට අවශ්‍ය වීමේ... Read more »

‘කොන්ත නෝනගේ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ තාලෙට‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ කෙසේ වෙතත් කොණ්ඩය තරම් අප අණට කීකරු වන සහ කීකරු කළ හැකි අන් යමක් අප සතු නොවේ. එසේම අපේ... Read more »

ඉහළ ඡායාරූපය ‘උමා’ බිළිඳිය ඇයගේ දෙමව්පියන් වන මැතිව් සහ එලියට් සහ මිත්තණිය ‘සිසිල්’ සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නෙබ්‍රස්කා’ (Nebraska) ප්රාන්තවාසී 61හැවිරිදි කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමේ දුර්ලභ පුවතක් ලෝකය පුරා පැතිරයමින් පවතී. එම... Read more »

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස ‘Cannabis Induced Psychosis’ නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි. එමෙන් ම,... Read more »

“සෙක්ස්” (sex)”ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාරපාන අවශ්‍ය වෙන තරමට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාවධර්මයෙන් ලබා දුන් දෙයක්.” “හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවානම්,... Read more »

ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි.... Read more »

පිරිමියෙකු වීම පහසු නැත, පෙනුම, ක්‍රියා කිරීම සහ සමස්තයක් ලෙස ඔබේ ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව බොහෝ දේ ඔබෙන් අපේක්ෂා කෙරේ. ඒකාකෘති පිරිමි ලක්ෂණ ඒ සඳහා අනුගමනය කිරීමට ඔබ උත්සාහ නොකළ යුතුය. එසේ... Read more »

‘සරාගී – Sexy‘ තරුණියන්ට පිරිමින් බොහෝම කැමතියි වගේම සරාගීව ඉන්න කාන්තාවනුත් බොහොම කැමතියි. ඒ නිසා පිරිමි ආකර්ෂණය කර ගැනීමේදී, සාමාන්‍ය විලාසිතා ප්රමිතීන් (එනම්, වේශ නිරූපණය, රතු ඇඳුම්, උස සපත්තු, මිනිස්කර්ට්) සෑම විටම... Read more »