LANKAQR ගෙවීම් පහසුකම ලබාදීමට මහජන බැංකුව හා Ceylinco Life අත්වැල් බැඳගනී

මහජන බැංකුවේ LANKAQR කේතය ඔස්සේ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ හිමියන්ට ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් අත්වැල් බැඳගනී. මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ සභාපති... Read more »

මහජන බැංකුවේ LANKAQR ගෙවීම් පහසුකම ‘දියත උයනට සහ නුගේගොඩට’

ශ්‍රී ලංකා මහ බැංකුව දියත් කළ රට පුරාම LANKAQR වැඩසටහනේ දෙවැනි අදියරට සමගාමීව මහජන බැංකුව සංවිධානය කළ ඛ්භණ්ූඍ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බත්තරමුල්ල දියත් උයනේදි සහ නුගේගොඩදී පැවැත්විණි. සමාජයේ මුදල් භාවිතය අවම... Read more »
Ad Widget

මහජන බැංකුවෙන් දැයේ වනිතාවන්ට ‘වනිතා සවිය’ ණය පහසුකම

දිවයින පුරා විසිරී ඇති මහජන බැංකුවේ 741 ක් පමණ වන ශාඛා හා සේවා මධ්‍යස්ථානය ජාලය හරහා ‘වනිතා සවිය’ ණය පහසුකම් ලබාගත හැකි අතර, මේ පිළිබදව වැඩි විස්තර ඔබේ ළගම මහජන බැංකු ශාඛාවේ... Read more »

GRI විශේෂිත ටයර් කර්මාන්ත ශලාවේ දෙවැනි අදිරය ආරම්භ වෙයි

බඩල්ගම දී නව නිෂ්පාදන කම්හලක් සහිත ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතියක දෙවන අදියර සඳහා මුල් අඩිතාලම දැමීම සඳහා GRI සමාගම (ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස්) 2021 දී ආරම්භ කළේ ය. නිෂ්පාදන සඳහා වන... Read more »

දේශය බලගන්වමින් ‘මහජන බැංකුව’ ඉදිරියටම

මෙරට පොදු ජනතාවගේ බැංකුකරුවා මෙන්ම ඩිජිටල් බැංකුකරණයේ ප‍්‍රමුඛයා වන මහජන බැංකුව සුබවාදී අපේක්ෂාවන් පෙරදැරිව සිය 60 වැනි සංවත්සරය සමරන 2021 නව වසරට පියනගයි. පසුගිය වසර ගත් කළ, විශේෂයෙන් කොවිඞ් වසංගතයෙන් බලපෑමට ලක්වූ... Read more »

මහජන බැංකුවේ සීදුව ශාඛාව නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ සීදුව ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි. සීදුව, කොළඹ පාරේ, අංක 425 දරණ ස්ථානයේ... Read more »

ණයවර ලිපි ප්‍රතික්ෂේප කිරීම: මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

මහජන බැංකුව සිය ජාත්‍යන්තර වෙළඳාමට අදාළ බැංකු කටයුතු සිදුකිරීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට ඇතැමුන් ඇතිකිරීමට දරණ උත්සාහය තරයේම ප‍්‍රතික්ෂේප කරන අතර, රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ව්‍යාපාරික කටයුතු වලට පහසුකම් සැලසීම... Read more »

පාත්ෆයින්ඩර් – සෙන්ටිනෙන්ටල් දෙස් විදෙස් ආයෝජකයන්ට උපදේශන සේවාවක් අරඹයි

එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය සහ ඇමරිකාවේ වොෂින්ටන් හි පිහිටි සෙන්ටිනෙන්ටල් හෝලිඩිං සමූහ ව්‍යාපාරය එක්ව දෙස් විදෙස් ආයෝජන සදහා උපදේශන හා ව්‍යාපෘති කළමණාකරණ උපායශීලී සේවාවක් සැපයීම සදහා අරමුණු කරගත් නව ඒකාබද්ධ සමාගමක් ස්ථාපිත... Read more »

මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි. හෝමාගම, කටුවාන පාරේ, අංක 366... Read more »

මහජන බැංකුව IDB සහ SLIM ආයතනය සමඟ අත්වැල් බැදගනී

මහජන බැංකුව ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගැන්වීම සදහා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. Made in Sri Lanka ණය... Read more »