සතුන්ට ආදරය කරන සහ ඔවුන්ගේ අයිතීන් සුරකින ‘බොලිවුඩ් තරු කතා

සෑම වසරකම නිෂ්පාදනය වන සහ නිකුත් වන චිත්‍රපට සංඛ්‍යාව අනුව බොලිවුඩය ලොව විශාලතම සිනමා කර්මාන්තය වන අතර ලොව වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් සතු වීම ද එහි ස්ථාවරත්වයට හේතු වී ඇත. මේ තත්ත්වය තුළ... Read more »

‘සුපිරිම රුසියානු නිළියන්’ ගැන ඔබ නොදැන සිටි සුපිරි කතා

සුපිරි නිළියන් නැතහොත් රූමතියන් ගැන කතා කරන කොට අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ හොලිඩුඩය හෝ බොලිවුඩය වෙත. ඒත් හොලිඩුව් හා බොලිවුඞ් සුරූපියන් පහසුවෙන් පරාජය කළ හැකි සුන්දර නිළියන් තවත් ඉන්නවා. ඒ අතර... Read more »
Ad Widget

බොලිවුඩ් ගිනිසිළුව ‘නොරා ෆතේහි’ හදවත විවෘත කරයි !

මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක් නිර්මාණය කළ... Read more »

සුපිරි බොලිවුඩ් යොවුන් නිළි ‘සයියාම් ඛාර්ගේ සුපිරි හෙළිදරව් 40ක්

‘සයියාම් ඛාර් – Saiyami Kher කියන්නේ බොලිවුඩයේ සුපිරි නවක නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. බොලිවුඞ් විචාරකයින් කියන්නේ ඇයගේ සරාගී බව කලකින් දැකිය හැකි දෙයක් බවයි. සයියාම් වඩාත් ප‍්‍රකට වුණේ Choked චිත‍්‍රපටයේ කළ රංගනයෙන්.... Read more »

චිරාත් කෝලි – අනුෂ්කා ෂර්මා මාපිය පදවිය ලබති

සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ගැහැණු ළමයෙකු බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය. “ඔබගේ සියලු ආදරය, යාච්ඥා සහ සුබ පැතුම් වලට අපි... Read more »

සුපිරි බොලිවුඩ් නිළි ජන්වී කපූර් ගැන අලුත්ම තොරතුරු සහ උණුසුම් ඡායාරූප

බොලිවුඩයේ නවක තරුවක් වන ජන්වී කපූර් – Janhvi Kapoor ගැන මේ වන විට බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ මේ වසරේදී තිරගත වුණ  Ghost Stories, Gunjan Saxena සහ The Kargil Girl යන චිත්‍රපටවලට විශාල... Read more »

2020 වසරේ ‘හොඳම ජාත්‍යන්තර චිත්‍රපට 16 ගැන’ අලුත්ම තොරතුරු

2020 වසර ලෝකයට කිසිසේත්ම සුබදායක වසරක් වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන දන්නවා. මේ අවාසනාව හැම ක්ෂේත්‍රයකටම දැඩිව බලපාෑවා වගේම චිත්‍රපට කර්මාන්තයටත් දැඩි බලපෑමක් කළා.... Read more »

Harry Potter හි ‘ළමා නළු නිළියන්’ එදා සහ අද – යුගයක වෙනස !

හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ... Read more »

බොලිවුඩ් සුපිරි තරුව ‘දිලිප් කුමාර්ගේ’ ‘Blockbuster චිත්‍රපට සියල්ල’ ගැන කතාව

‘දිලිප් කුමාර් ‘ යනු බොලිඩුව් සිනමාවේ පුරාවෘත්තයක් වන අතර ඔහුට ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර ද ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. 1944 දී තිරගත වූ Jwar Bhata සිට Saudagar (1991) දක්වා පුරා අඩසියවසකට ආසන්න කාලයක් බොලිවුඩයේ සුපිරිම තරුවක්... Read more »

2020 දී ‘වඩාත් ආකර්ෂණීය’ නිළියන් දස දෙනා මෙන්න !

කොවිඩ් වසංගතය නිසා වැඩියෙන්ම බැටකෑ අංශයක් බවට සිනමා කර්මාන්තය පත් වුණා. විශේෂයෙන් බොලිවුඩය සහ හොලිවුඩය අන්ත අසරණ වුණා. සිනමාශාලා වැසීයාම, නළු නිළියන් ඇතුළු කාර්මිකයින් කොවිඩ් වසංගතයට ගොදුරුවීම වගේම චිත්‍රපට නිෂ්පාදනය සීමාවීම අඛණ්ඩව... Read more »