
වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ ලොව විශාලතම මී මැස්සා දශක ගණනාවකට පසු යළි සොයා ගැනීමට හැකි වී තිබේ. වැඩුණු පුද්ගලයෙකුගේ මහපටැඟිල්ලක් තරම් විශාලත්වයෙන් යුත් යෝධ මී මැස්සා හමු වී ඇත්තේ, වැඩි... Read more »

අපුගේ පවුලේ පිරිමි සාමාජිකයෝ ජාන විපර්යාසයකට හිමිකම් කියති වීඩියෝ තාක්ෂණය සහිත දුරකථන ඇමතුමක දී අපු සර්කර් සිය දෑත කැමරාවට යොමු කර අත්ල විදහා පෙන්වූයේය. බැලූ බැල්මට කිසිදු වෙනසක් මට නොපෙනුණි. නමුත් මඳක්... Read more »

දැවයෙන් නිපදවන ලද පළමු චන්ද්‍රිකාව 2023 දී අභ්‍යවකාශගත කිරීමට ජපානය සැලසුම් කරයි. 2023 වනවිට දැවයෙන් නිපදවන ලද පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකට ජපන් සමාගමක් සහ කියෝතෝ සරසවිය අතගසා ඇත. අභ්‍යවකාශයෙහි දැවමය... Read more »

“ලෝකයේ කැතම ඕකිඩ් – Ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු – British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර... Read more »

ඉහළ ඡායාරූපය – කැප්සියුලයේ A කුටියේ අඩංගු Ryugu නම් ග්‍රහකයෙන් ගල් හා දූවිලි කැබලි සෞරග්‍රහ මණ්ඩලයේ ඉතා ඈතින් පිහිටි ග්රහකයක් වෙතින් ලබාගත් පස් සාම්පල අන්තර්ගත ජපානයේ සාගමිහාරා කැප්සියුලය (Sagamihara capsule) විවෘත කිරීමට... Read more »

නෙවාඩා හි ‘පියාඹන ගීසරවල Fly Geyser සිට තුර්කෙනිස්තානයේ Gates of Hell දක්වා ස්ථාන කිහිපයක් වෙනත් ග්‍රහලෝකයක මෙන් සම්පූර්ණයෙන්ම ආශ්චර්යමත් තත්වයට පත්වේ. ලෝකය සුන්දර වන්නා සේ ම අරුම පුදුම දේවලින් ද කිසිම අඩුවක්... Read more »

ඉහළ ඡායාරූපය – උණ ගස්, කොහු ලණු සහ තෘණ විශේෂ යොදා ගනිමින් ඉදි කරන ලද “පරිසර හිතකාමී පාලම” වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර මැදින් ඉදිවුණු මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථවල ගැටී... Read more »

මේ තවත් අලි කතාවක් නොවේ ! ‘මැණිකා‘ ගැන කතාව ඔබට මතක ඇති. ඒ වගේම දෛනිකව සිදුවන අලි මරණ ගැනත් ඔබට යම් අවබෝධයක් ඇති. ඒත් යුද්ධයට දැක් වූ සහායට කෘතගුණ සැලකීමක් ලෙස 1985දී... Read more »

ඇමරිකාවේ යුටා කාන්තාරයට ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලයට අමුතු ලෝහ කණුවක් නිරීක්ෂණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අදාළ පළාත් පාලන ආයතන කැලඹී ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදයේ යුටා ප්‍රාන්තයේ ගිනිකොන... Read more »

මෙම කථාව ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධාන ශීර්ෂ පාඨයක් බවට පත් විය – ‘‘ඩොලර් මිලියන ගණණක් වටිනා උල්කාපාතයක් ඉන්දුනීසියානු ගම්වැසියෙකුගේ නිවසක් මතට කඩා වැටී ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කරයි‘‘ මෙම උල්කාපාතය ඩොලර් මිලියන... Read more »