
මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන්... Read more »

අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි.... Read more »

මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද ? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ... Read more »

උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නෑ. දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති... Read more »

කොවිඩ් වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ප්‍රමාණය 1,427,366 ක්. උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස්ගේ අහඹු පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, කොවිඩ් වසංගතයේ... Read more »

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී තනතුරට අභයාසලාභීන් ලෙස එක් වරකට බඳවාගන්නා ඉතිහාසයේ වැඩිම පිරිස එක් කර ගනිමින් ශ්‍රී ලාංකීය මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. පවුල් සෞඛ්‍ය... Read more »

මෙය කෝවිඩ් -19 නව ප්‍රභේද පැතිරයාම සම්බන්ධයෙන් ලෝකය දැඩි අවධානයකින් පසුවෙන අවස්ථාවකි. එම වයිරසයේ නව ප්‍රභේද මොනවාද? ඒවා භයානක ඇයි? එම කරුණු කරෙහි ලෝකයේ වෛරස් විද්‍යාඥයන්ගේ අවධානය යොමුවෙමින් පවතී. ඕනෑම වෛරසයක් කාලයත්... Read more »

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියටත් ගෙනයමින් ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.... Read more »

කොවිඩ් -19 වෛරස් රෝගය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රිඩා තරඟ නැවැත ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (06) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ... Read more »

2 වැනි කණ්ඩයේ දියවැඩියාම හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව මතුවී වසරක් පමණ ඇතුළත නැවත ආපස්සට හැරවිය හැකියි බර අඩු කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ආහාර පාලනයයි කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ... Read more »