
අපගේ ජීවිතයේ සෑම අදියරකදීම අපට ගැටළු සහ අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. දෙමව්පියන් වශයෙන්, අපගේ කාර්යභාරය වන්නේ විශ්වාසයෙන් හා ස්වාධීනව අනාගතයට මුහුණ දීමට අපේ දරුවන් සූදානම් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ගැටලු විසඳීමට සහ... Read more »

ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති. ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප්‍රදායික සංකල්පය... Read more »

‘‘කුඩාම දරුවන්ට මේක ඒ තරම් බලපෑමක් නෑ. මොකද ඔවුන් එක දිගම අවධානයේ යොමු කර ගෙන ඉන්නේ නෑ. 06 ශ්‍රේණියෙන් ඉහළ තමයි වැඩිපුර තිබෙන්නේ‘‘ කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු... Read more »

‘හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා.... Read more »

ඕනෑවට වඩා පරිගණක හෝ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ වෙසෙන 390,089 දෙනෙකු යොදා ගෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය... Read more »

අපගෙන් බහුතරයකට අපගේ ළමා කාලය අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාල පරිච්ඡේදයකි. එම යුගයේදී අපට වගකීම් නොමැති අතර අපට කිරීමට අවශ්‍ය දේ කිරීමට දවසේ වැඩි කාලයක් තිබුණේය. අප වැඩිහිටියන් වූ විට අපගේ ජීවිතවලට බොහෝ විට... Read more »

මේක දැන් බෝවීම වැඩි පුර සිද්ධ වෙන්නේ රට ඇතුළෙමයි “මුලදී අපට වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණේ වයස අවුරුදු 35ත් 45ත් අතර වයස් කාණ්ඩයේ. 2010 වසරෙන් පස්සේ මේ තත්වය වෙනස් වෙන්න පටන්... Read more »

European Journal of Developmental Psychology විසින් සිදුකරන ලද පර්යේෂණයකින් ‘ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ළමයින් සිටින රට‘ ලෙස නෙදර්ලන්තය හදුනාගෙන තිබෙනවා. එමගින් හෙළිකරගත් තවත් සුවිශේෂ කරුණක් වන්නේ නෙදර්ලන්ත ළමුන් ඉතා ඉවසිලිවන්ත බවයි.... Read more »

අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි ‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල... Read more »

වයස අවුරුදු 14 ක් වුවත්, ඇය දැනටමත් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමේ තරගයට එක් වෙලා. ටෙක්සාස් ප්‍රාන්තයේ ෆ්‍රිස්කෝහි පාසල් සිසුවියක වන අනිකා චෙබ්‍රොලු නව කොරෝනාවෛරසයට සම්බන්ධ කළ හැකි සහ එය මිනිසුන්ට... Read more »