
දීපිකා පදුකෝන් සුපිරි බොලිවුඩ් නිළියක් වගේම සුපිරි මෝස්තර නිරූපිකාවක් බව අපි දන්නවා. ඇයව අනුගමනය කරන මිලියන සිය ගණනක සහෘදයන් පිරිසක් සිටින අතර ඇයව සැලකෙන්නේ විලාසිතා ලෝකයේ වඩාත්ම බලපෑමක් කළ හැකි තරුවක් ලෙසයි.... Read more »

කාන්තා විලාසිතා ලෝකය තරම්ම පැරණි වන අතර වසර ගණනාවක් පුරා විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. ස්වාභාවිකවම, අතීතයේ දී විස්මිත යැයි සැලකූ සමහර ප්රවණතා දැන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇත. නමුත් සැම... Read more »

2020දී මුළු ලෝකයම මුහුණ දුන් කොවිඩ්-19 වසංගතය විශ්වාස කළ නොහැකි තරම් සංකීර්ණ සහ බිහිසුණු වසංගතයකි. එය මුළු ලෝකයම ගිලගත් අතර මානව ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආකාරයට මිනිසා හුදකලා කළේය. මෙය විලාසිතා ලෝකයට... Read more »

පියරේ කාර්ඩින් Pierre Cardin කියන්නේ විලාසිතා ලෝකයේ රජෙක්. ඔහු මිය ගියේ 98 වැනි වියේදී වීමත් විශේෂත්වයක්. 60 දශකයේ බටහිර ලෝකය තුළ සහ සෝවියට් දේශය අතර පැවැති වඩාත් තීරණාත්මක අභ්‍යවකාශ තරගය ඇතුළු දේවානුභාවයෙන්... Read more »

‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ දින දැන්... Read more »

මේ වසරේ ඩකාර් විලාසිතා සතියේ (Senegal’s Dakar Fashion Week) සංවිධායකයින් විසින් ලෝකයට පණිවිඩයක් තිබේ. ‘තිරසාර බව ශෛලියෙන් – sustainability is in style ප්‍රදර්ශනය පිටත පැවැත්වීම සඳහා කොරොන වෛරස් සීමා කිරීම් මගින් බල... Read more »

නිරූපිකාවන් ගැන කතා කරන විට මතකයට එන්නේ ‘සිහින් / කෙට්ටු‘ යන අදහසයි. මේ ගැන කියන විට බටහිර කියන්නේ ‘නිරූපිකාවක් කැරට් අල දෙකකට හා තක්කාලි ගෙඩියකට වඩා බරින් යුක්ත නොවිය යුතු බවයි. ලෝකය... Read more »

තවත් සති කිහිපයකින් උදාවිමට නියමිත 2021 වසර මේ වසර මෙන් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය බව නිසැකය. ඒ නිසා වසංගතය සමග ගෙවී ගිය මේ වසරේ අතපසු වූ බොහෝ දේ ලබන වසරේදී... Read more »

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දෙවැනි ලේලිය මේගන් මාක්ල් ගැන අපි දන්නවා. ඇය දෙවැනි වන්නේ ඩයනා කුමරියට පමණක් බවයි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් කියන්නේ. ඊට හේතුව මේගන් සාමාන්‍ය ජනතාව සමග දක්වන සුහදත්වය සහ විලාසිතාවලට දක්වන... Read more »

ගැබ් ගැනීම කාන්තාවගේ සුන්දරතම බලාපොරොත්තුව වන අතර කාන්තාවන් ගැබ් ගත් විට වඩාත් සුන්දර වන්නේ යැයි අපි කවුරුත් අසා ඇත්තෙමු. නමුත් බොහෝ අය සිතන්නේ දරුගැබ වැඩුණු පසු ඇයට සැබවින්ම කළ හැකි කිසිවක් නැති බවත්... Read more »