
මීගහතැන්න පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පොලිස් ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
මහජන නියෝජිතයන් රැසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
LeP